CCTV ආරක්ෂාව
නිවාස, වෙළඳසැල්, කාර්යාල, කර්මාන්ත සහ ගොවිපළ සඳහා Analog, IP, Wi-Fi, 4G සහ Solar CCTV විසඳුම්.
CCTV විස්තර බලන්න →CCTV, POS, ජාලකරණ, ප්‍රවේශ පාලන සහ ව්‍යාපාරික තාක්ෂණික අවශ්‍යතා සඳහා සැලසුම් කිරීමේ සිට ස්ථාපනය සහ අලෙවියෙන් පසු සහාය දක්වා Kanzun Tech සම්පූර්ණ විසඳුම් සපයයි.
විස්තරාත්මක සේවා, නිෂ්පාදන සහ ව්‍යාපෘති පිටු දැනට ඉංග්‍රීසි භාෂාවෙන් ඇත. ඔබේ අවශ්‍යතාවය සිංහලෙන් දන්වන්න.
නිෂ්පාදනයක් විකිණීම පමණක් නොව, නිවැරදි පද්ධතිය තෝරා ස්ථාපනය කර භාවිතය පැහැදිලි කර පසුවත් සහාය ලබා දෙමු.
නිවාස, වෙළඳසැල්, කාර්යාල, කර්මාන්ත සහ ගොවිපළ සඳහා Analog, IP, Wi-Fi, 4G සහ Solar CCTV විසඳුම්.
CCTV විස්තර බලන්න →Retail, Pharmacy, Grocery සහ Restaurant සඳහා billing, stock, reports, hardware, training සහ support.
POS විස්තර බලන්න →කාර්යාල ජාල, Wi-Fi coverage, structured cabling, router configuration සහ maintenance.
Networking විස්තර බලන්න →Access Control, Time Attendance, Video Door Phone සහ Alarm System විසඳුම්.
Security විස්තර බලන්න →අවශ්‍යතාවය තේරුම් ගැනීම, site survey, quotation, installation, configuration, handover සහ maintenance පැහැදිලිව සම්බන්ධීකරණය කරමු.
ඔබේ අවශ්‍යතාවය දන්වන්නForm එක පුරවා අවසන් කළ පසු ඔබේ තොරතුරු සමඟ WhatsApp විවෘත වේ. Send ඔබා අපගේ කණ්ඩායම අමතන්න.